Wednesday, September 18, 2019

හොඳම පරණ Metal songs 10 ක්

Metal music කියන්නෙ ලංකාවේ ගොඩක් දෙනා අහන music genre එකක් නෙමෙයි.ඒ උනත් metal music අහල කන හුරු උන කෙනෙක්ට අහන්නෙ නැතුව ඉන්න බැරි Music ජාතියක් තමා මේ.
ඉතින් ඔයාල වැඩිය metal music අහල නැත්තම් මේ ලිස්ට් එක අහල බලන්න.මතක ඇතුව මේව අහන්න හොඳ Headphones දෙකක් use කරන්න.😉

1. Nothing else matters - Metallica
2. Halowed be thy name - Iron Maiden
3. Enter Sandman - Metallica
4. Crazy Train - Ozzy Osbourne
5. Ace Of Spades - Motorhead
6. Astronomy - Metallica
7. The Trooper - Iron Maiden
8. Back in the day - Megadeth
9. Piece by Piece - Slayer
10.Madhouse - Anthrax